වීජ ගණිතය ගුරුතුමා
“My algebra teacher taught me how to divide, more than just numbers” Definition of teacher : is a person who helps others to acquire knowledge, competences or values. ජීවිතයේ අපි බොහෝදේ උගනිමු. මොනවත් නොදැන උපදින අපගේ පළමු ගුරුන් දෙමාපියන්ය. උපන්නේ මානවයා නැමති සත්වයා වුව ද මානවයා මිනිසෙකු බවට පත්වන්නේ ගුරුන්ගේ මගපෙන්වීමෙනි. ගුරු භූමිකාව සමාජයේ ඉහලම ස්තරයකට ඔසවා තැබෙන්නේ එබැවිනි. සාමාන්‍ය…