සයිටම් විරෝධයේ සැබෑ යතාර්ථය කුමක්ද?
SAITM ආයතනය තම දේශපාලන හා මූල්‍යමය බලය පාදක කරගනිමින් මුළු සමාජයත් විශේෂයෙන්ම එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා දෙමව්පියන් මුලාවට පත් කර ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ගෙන තිබුනේ කළමනාකරණ උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මිස, වෛද්‍ය උපාධි පාඨමාලාවක් සදහා නොවේ. එමෙන්ම මෙම ආතනයේ වෛද්‍ය උපාධිය රුසියාවේ විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ යැයි ප්‍රකාශ කළද මෙරට රුසියානු තානාපතිවරයා ලිඛිතව එවන් රුසියානු…