Tag Archives : politics

නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපා වසර 129 කට හිරේ ගිය හිතුමතේ ජීවිතේ


නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපා වසර 129 කට හිරේ ගොස්‌ අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස්‌ හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක්‌ විසින් මහ මඟදී පැහැරගෙන ගියේ ඇයගේ යෙහෙළියගේ විලාප හඬත් සමඟය. ඒ 1972 මැයි මස 28 වැනි දිනදීය. කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකරගත් කුසුමාවතී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළ¹ ගතවූයේ…

Read More »

සයිටම් විරෝධයේ සැබෑ යතාර්ථය කුමක්ද?


SAITM ආයතනය තම දේශපාලන හා මූල්‍යමය බලය පාදක කරගනිමින් මුළු සමාජයත් විශේෂයෙන්ම එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා දෙමව්පියන් මුලාවට පත් කර ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ගෙන තිබුනේ කළමනාකරණ උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මිස, වෛද්‍ය උපාධි පාඨමාලාවක් සදහා නොවේ. එමෙන්ම මෙම ආතනයේ වෛද්‍ය උපාධිය රුසියාවේ විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ යැයි ප්‍රකාශ කළද මෙරට රුසියානු තානාපතිවරයා ලිඛිතව එවන් රුසියානු…

Read More »

අවි විරෝධියාගේ ගෙදර තුවක්කුව පත්තු වීම හෙවත් තණ්හා රති රගා දේශපාලනය


විමලනාත් වීරරත්න විසින් රාවයට ලියන ලද ලිපිය නැවත පලකිරීමකි. මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කිහිපය පුරා පාරවල් ගානේ කිරිබත් කෑමේ මජරකමක් එදා පෙනුණේ නැත. මජරකම පෙනුණේ වසර 4-5ක් ගතවෙද්දීය. සතුරෙක් නැති රට තනි ඒකාධිකාරී පාලනයක භුක්තියට සවිවෙද්දීය. අනෙක් අතට දිගු කාලයක් පැවති යුද්ධයෙන් අනතුරුව රට ආයුධ පරිහරණය කැරෙන සංස්කෘතියකට නතු විය. මේ දෙකම බරපතළ කාරණා ලෙස කිරිබත් කන වෙලාවේ නොදැනුණත්…

Read More »