Tag Archives : free education

සයිටම් විරෝධයේ සැබෑ යතාර්ථය කුමක්ද?


SAITM ආයතනය තම දේශපාලන හා මූල්‍යමය බලය පාදක කරගනිමින් මුළු සමාජයත් විශේෂයෙන්ම එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා දෙමව්පියන් මුලාවට පත් කර ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ගෙන තිබුනේ කළමනාකරණ උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මිස, වෛද්‍ය උපාධි පාඨමාලාවක් සදහා නොවේ. එමෙන්ම මෙම ආතනයේ වෛද්‍ය උපාධිය රුසියාවේ විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ යැයි ප්‍රකාශ කළද මෙරට රුසියානු තානාපතිවරයා ලිඛිතව එවන් රුසියානු…

Read More »

සයිටම් භීෂණයකට ඉඩ නො දෙමු


ඊආර්පීඑම් හෙවත් ඇක්ට් 16  විභාගයට පෙනී සිටීමට රජයේ නොවන ආයතනවල උපාධිධාරීන්ට බලපාන පරිදි නීතිය සංශෝධනය කිරීම, පොදු බහුවරණ ප්‍රශ්නපත්‍රයට පෙනී සිටීමට සියළු වෛද්‍ය උපාධිධාරීන්ට නියම කිරීම, සේවාවාසික පත්වීම් දීමේ දී පිටරට උපාධිධාරීන්ට මෙන් සැලකීම, සායන අත්දැකීම් මදි නම් සේවාවාසික පත්වීම් දෙකක් වෙනුවට පත්වීම් හතරක් දීම ආදිය සලකා බැලිය හැකියි. රට ම ඇත්තේ අවුලක. භීෂණයක පෙර නිමිති පහළ වෙලා. සයිටම් ප්‍රශ්නයට…

Read More »