රෝස මල්වලට වෙඩි බිදිය හැකිද ?
මෘගයන්ෙග් වෙඩි පහර ” ඇයගේ” සිරැර පසාරැ කරගෙන ජීව ප්රාණය රැගෙන පලා යද්දී ඇය තැබූ අවසන් පියවර කීපය කැමරා කාචයක සටහන්ව ඇත්තේ මෙසේය. 2011 වර්ෂයේ සීත සෘතුවේදී ඒකාධිපතියා එලවා දැමීමට තාහීර් චතුරශ්රයට එක්වූ මිසර හෙවත් ඊජිප්තු වැසියන් මිලියන ගණනක් අතර ඇයද උන්නාය. ඒකාධිපතියා එළවීම සමරනු වස් රෝසමල් රැගෙන තාහීර් චතුරශයට පාද යාත්රාවේ යෙදුනු “ඇය” ඇතුලු පිරිස මෙවර ඉල්ලා සිටියේ ”…