“තාක්ෂණයේ නොදන්නාකම” නිසා උසස් අධ්‍යාපනයේ අයිතිය අහිමිවීමේ අවධානම
මාගේ ඥාති සොයුරියන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින මෙම ඔන්ලයින් අයදුම්පත පුරවන්න ට මට අවස්ථාව ලැබුණා. විද්‍යුත් තැපැල් ගිණුම් සාදා, UGC වෙබ් අඩවියේ ගිණුම් සාදා, විද්‍යුත් තැපැල් ගිණුම් තහවුරු කෙරුම් සබැඳි නිවැරදිව ක්ලික් කොට, SMS තහවුරු කෙරුම් කේත නිවැරදිව ඇතුලත් කොට, පියවර 4 ක් වූ දීර්ඝ ප්රශ්නාවලියක සියළු තැන් නිවැරදිව ක්ලික් කල යුතු බොත්තම්; තේරිය යුතූ තේරීම් නිවැරදිව කොට, අවසානයේ තහවුරු…