මගේ පුතාට ආදරයෙන් ලියමී..


මගේ පුතේ, අපිට අපේ ජීවිතවත් අයිති නැතිකොට කොහොමද පුතේ පුතා මට අයිති කෙනෙක් වෙන්නේ ?  මගේ පුතා නිදහස් කෙනෙක්. මගේ වගකීම පුතාට අයිති ඒ නිදහස උපරිමයෙන්, කාටවත් කරදරයක් නොවි විඳින්න ඕන කරන ජීවිත මෙවලම් පුතාගේ  ජීවිතයට ලං කරලා දෙන එකයි. මට ඔනේ නැහැ  මගේ පුතා කිසිම තරඟයක කොටස්කරුවෙක් වෙනවා බලන්න. මොකද තරඟය නිසයි පුතේ  මේ ලොකේ මනුස්සකම දියවෙලා යන්නේ. ජීවත…

Read More »