Browsing Category : Current

සයිටම් විරෝධයේ සැබෑ යතාර්ථය කුමක්ද?


SAITM ආයතනය තම දේශපාලන හා මූල්‍යමය බලය පාදක කරගනිමින් මුළු සමාජයත් විශේෂයෙන්ම එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා දෙමව්පියන් මුලාවට පත් කර ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ගෙන තිබුනේ කළමනාකරණ උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මිස, වෛද්‍ය උපාධි පාඨමාලාවක් සදහා නොවේ. එමෙන්ම මෙම ආතනයේ වෛද්‍ය උපාධිය රුසියාවේ විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ යැයි ප්‍රකාශ කළද මෙරට රුසියානු තානාපතිවරයා ලිඛිතව එවන් රුසියානු…

Read More »

සයිටම් භීෂණයකට ඉඩ නො දෙමු


ඊආර්පීඑම් හෙවත් ඇක්ට් 16  විභාගයට පෙනී සිටීමට රජයේ නොවන ආයතනවල උපාධිධාරීන්ට බලපාන පරිදි නීතිය සංශෝධනය කිරීම, පොදු බහුවරණ ප්‍රශ්නපත්‍රයට පෙනී සිටීමට සියළු වෛද්‍ය උපාධිධාරීන්ට නියම කිරීම, සේවාවාසික පත්වීම් දීමේ දී පිටරට උපාධිධාරීන්ට මෙන් සැලකීම, සායන අත්දැකීම් මදි නම් සේවාවාසික පත්වීම් දෙකක් වෙනුවට පත්වීම් හතරක් දීම ආදිය සලකා බැලිය හැකියි. රට ම ඇත්තේ අවුලක. භීෂණයක පෙර නිමිති පහළ වෙලා. සයිටම් ප්‍රශ්නයට…

Read More »

“තාක්ෂණයේ නොදන්නාකම” නිසා උසස් අධ්‍යාපනයේ අයිතිය අහිමිවීමේ අවධානම


මාගේ ඥාති සොයුරියන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින මෙම ඔන්ලයින් අයදුම්පත පුරවන්න ට මට අවස්ථාව ලැබුණා. විද්‍යුත් තැපැල් ගිණුම් සාදා, UGC වෙබ් අඩවියේ ගිණුම් සාදා, විද්‍යුත් තැපැල් ගිණුම් තහවුරු කෙරුම් සබැඳි නිවැරදිව ක්ලික් කොට, SMS තහවුරු කෙරුම් කේත නිවැරදිව ඇතුලත් කොට, පියවර 4 ක් වූ දීර්ඝ ප්‍රශ්නාවලියක සියළු තැන් නිවැරදිව ක්ලික් කල යුතු බොත්තම්; තේරිය යුතූ තේරීම් නිවැරදිව කොට, අවසානයේ තහවුරු…

Read More »

රහසින්වත් පව් නොකරන ලංකාව සහ HIV භීතිකාව


Sahan Kaseera Wickramasinghe | සහන් කසීර වික්‍රමසිංහ කිරිඇල්ල මැදි විදුහල් භූමිය තුළදී දුල්මිණි ඉරෝෂිකා සිසුවියට පිහියෙන් ඇන මරා දැමුවේ එම පාසලේම ජයතිලක නම් සිසුවාය. මරණීය දණ්ඩනයට නියම වූ ජයතිලක සිසුවා වසර කිහිපයකට පසුව බන්ධනාගාරයේ සිටම උසස්පෙළ විභාගයට සහභාගී වී විශිෂ්ඨ ප්‍රතිඵල ලැබුවේය. නමුත් දුල්මිණි ගේ දෙමාපියන් වූ තිලකරත්න යුවල තම දියණියගේ ඝාතකයාගේ අධ්‍යාපන අයිතිවාසිකම් වලට එරෙහිව විරෝධතා පැවැත්වූ බවක් අසන්නට…

Read More »