Monthly Archives : April 2016

රහසින්වත් පව් නොකරන ලංකාව සහ HIV භීතිකාව


Sahan Kaseera Wickramasinghe | සහන් කසීර වික්‍රමසිංහ කිරිඇල්ල මැදි විදුහල් භූමිය තුළදී දුල්මිණි ඉරෝෂිකා සිසුවියට පිහියෙන් ඇන මරා දැමුවේ එම පාසලේම ජයතිලක නම් සිසුවාය. මරණීය දණ්ඩනයට නියම වූ ජයතිලක සිසුවා වසර කිහිපයකට පසුව බන්ධනාගාරයේ සිටම උසස්පෙළ විභාගයට සහභාගී වී විශිෂ්ඨ ප්‍රතිඵල ලැබුවේය. නමුත් දුල්මිණි ගේ දෙමාපියන් වූ තිලකරත්න යුවල තම දියණියගේ ඝාතකයාගේ අධ්‍යාපන අයිතිවාසිකම් වලට එරෙහිව විරෝධතා පැවැත්වූ බවක් අසන්නට…

Read More »

මගේ පුතාට ආදරයෙන් ලියමී..


මගේ පුතේ, අපිට අපේ ජීවිතවත් අයිති නැතිකොට කොහොමද පුතේ පුතා මට අයිති කෙනෙක් වෙන්නේ ?  මගේ පුතා නිදහස් කෙනෙක්. මගේ වගකීම පුතාට අයිති ඒ නිදහස උපරිමයෙන්, කාටවත් කරදරයක් නොවි විඳින්න ඕන කරන ජීවිත මෙවලම් පුතාගේ  ජීවිතයට ලං කරලා දෙන එකයි. මට ඔනේ නැහැ  මගේ පුතා කිසිම තරඟයක කොටස්කරුවෙක් වෙනවා බලන්න. මොකද තරඟය නිසයි පුතේ  මේ ලොකේ මනුස්සකම දියවෙලා යන්නේ. ජීවත…

Read More »